වසර තිහකට පෙර රැකියා විරහිතයන්ගේ වැඩ මුළුවකට මම සහභාගී වූයෙමි. මට එය අදටත් මතකය. මටත් මා සමඟ රැකියා අහිමිව සිටි හවුල් සේවකයන්ටත් විශ්‍රාම කථාවක් ලියන ලෙසට දන්වන ලදී. ආහ්! අපි රැකියාවන් සොයමින් සිටියෙමු. විශ්‍රාම ගැනීමට තවත් බොහෝ කාලයක් තිබුණි. නමුත් මෙහෙය වන්නිය එම ක්‍රියාකාර කමේ අරමුණ විස්තර කළාය. “ඔබේ කථාව ඔබගේ රැකියාවට වැඩි සම්බන්ධයක් නොතිබිය හැකිය”. ඇය විස්තර කළේ “රැකියාව…
සම්මේලනයට සහභාගී වූ කාන්තාවක් එදින දේශනා කිරීම භාරව සිටි ඇයගේ මිතුරිය අසනීපයෙන් සිටින බව දුටුවාය. මිතුරිය වෙත ගිය විට ඇය පිළිතුරු දුන්නේ “මම මෙම දේශනය කරන්නෙමි. උදේ වන විට මට හොඳ නැත්නම් වෛද්‍යවරයෙක් හමුවෙමි” යනුවෙනි. කාන්තාවට දේශිකාවගේ පොරොන්දුව අමතක නොවුණි. මෙම කාන්තාවට ඉක්මණින් ආපසු යාමට අවශ්‍ය වූ නිසා දේශිකාව ගැන සොයා බැලීමට තවත් මිතුරියකට කීවාය.
උදෑසනම දේශකාවගේ හෝටල් කාමරයට තට්ටු…
මගේ හවුල් සේවිකාවක් යම් කාරණයක් විසඳා ගැනීමට ඉක්මන් ඇමතුමක් දුන්නාය. මම හොඳින්ද කියා ඇය ඇසුවාය. මට වේදනාකාරී සෙම්ප්‍රතිශ්‍යා අමාරුවක් ඇති බවත් ඖෂධ ක්‍රියා නොකරන බවත් මම පිළිගත්තෙමි. මගේ හවුල් සේවිකාව “ඔබ වෙනුවෙන් මම යාච්ඤා කරන්නද?” කියා ඇසුවාය. මම එකඟ වූ පසුව මගේ සුවය වෙනුවෙන් ඇය තත්පර තිහක යාච්ඤාවක් දෙවියන් වහන්සේට ඔප්පු කළාය. “සමහර විට මට යාච්ඤා කරන්න අමතක වේ. වේදනාව…
ප්ලාස්ටික් බෝතල් කපා පිහාටු සහ ලාම්පු ආවරණ මෙන් පෙනෙන්න කරන ලද වර්ණවත් නිර්මාණයන් අතර නිව් ඕර්ලියන්ස් කෞතුකාගාරය අසළදී සංචාරක මඟ පෙන්වන්නෙක් විසින් එවැනි ද්‍රව්‍යවල පිටුපස ඇති අදහස බෙදා ගත්තේය. “එවැනි අසීරුතා තිබූ නගරයක ප්‍රීතිය සහ අලංකාරය ඇති කිරීමට අපට ඇති දේවල් භාවිතා කිරීමට අපි ඉගෙන ගතිමු. අපි අසීරුතා කාලයන් ගැන පමණක් අවධානය යොමු නොකර ප්‍රකෘති වීම්ද සමරන්නෙමු”.
නෙහෙමියා සහ ඉශ්‍රායෙල්වරුන්ද…
එක් ස්තුති දීමේ දිනයකදී මාගේ දෙමාපියන්ට සුභ පැතීමට මම දූරකථන ඇමතුමක් ලබා දුන්නෙමි. අප කථා කරන අතරතුර ඇය වඩාත් කෘතඥවන දෙය කුමක්දැයි මම මගේ මවගෙන් ඇසුවෙමි. ඇය ප්‍රකාශ කළේ “මාගේ ළමයි තුන් දෙනාම ස්වාමීන් වහන්සේගේ නම හඬ ගැසීමට දන්නා නිසාය” කියාය. සෑම විටම අධ්‍යාපනයේ අගය අවධාරණය කළ මාගේ මවට පාසැලේ ඇගේ දරුවන් හොඳින් සාර්ථක වීමත් ඔවුන් ගැනම බලා ගැනීමට ඔවුන්ට…
“ඔබ කොහේ හිටියත්, ඔබ කුමන දෙයක් තුළින් ගියත් ඔබට ඇති දෙය භාවිතා කර එයින් උපරිමය කරන්න” යනුවෙන් තරුණියක් එක් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය. සම්පූර්ණ කථාවට සවන් දීමට ඇගේ වචන මාව පෙළඹවීය. හෙදි උපාධිය ගැනීමට උත්සාහ කරන සහෝදරියන් හය දෙනෙකුගෙන් ඇය එක් අයෙක් වූවාය. කාලයක් ඔවුන් අස්ථාන ගතව පොර බදමින් ජීවත් වූහ. නමුත් ඔවුන්ගේ පොදු අරමුණ සඳහා ඔව්හූ එක්ව වැඩ කළහ.…
මම ගුවන් තොටුපළේ අවන්හල වෙත ගියේ මාගේ ජංගම දූරකථනයේ තිබූ ටිකට් පත් අංකය සොයා ගැනීමටය. නමුත් මාගේ දූරකථනය නැතිවී තිබුණි. මාව ඇරලූ මෝටර් රථයේ මම එය දමා ඇවිත් තිබුණි. දැන් මම එම රියැදුරාව සොයා ගන්නේ කෙසේද?
ගුවන් තොටුපළේ වයි-ෆයි ජාලයට මගේ ලැප්ටොප් එක සම්බන්ධ කරන්න මම දැඟලුවෙමි. එය ප්‍රමාද වැඩී යයි මම සිතුවෙමි. ඇප් එකක් භාවිතා කරමින් මගේ ළඟ දූරකථනය…
මම ගැඹුරු පල්ලමින් වාහන නවත්වන ස්ථානයට ගිය විට කණස්සල්ල මා පුරා පැතිර ගියේය. මම මේ ස්ථානයේ මීට පෙර සිට ඇත්තෙමි. ඒ අවස්ථාවේ මට පාර සොයා ගත නොහැකි විය. නමුත් දැන් මම විදුලි සෝපානය අසළ ඇති දොර වෙත යන විට සාමකාමී හැඟීමක් මා සිත තුළ පිරුණි. මම මාර්ගය දනිමි. මම දොරින් ඇතුල් වී මම සොයන විදුලි සෝපාන පේළිය දැක මම යා…
මාගේ ආදරණීය මිතුරිය වන සැලීට ඇයගේ එක් මිතුරියකට උපන් දින සාදයක් දීමට අවශ්‍ය වූවාය. ඇයගේ මිතුරිය අසීරු කාලයකින් ගිය බව ඇය දැන සිටියාය. එම නිසා ඇගේ සිත එසවීමට යමක් කළ යුතු යයි සැලී සිතුවාය. කෙසේ වෙතත්, සැලීට රැකියාවක් නොතිබුණු නිසා හොඳ උත්සවයක් සඳහා ආහාර ලබා ගැනීමට ඇයට වැඩිපුර මුදල් නොතිබුණි. එසේ හෙයින් ඇගේ ශීතකරණයේ සහ රාක්කවල යමක් ඇද්දැයි ඇය සොයා…
මගේ මිත්තණිය සෙනසුරාදා රාත්‍රියෙහි කරන දින චර්යාවක් තිබුණි. ඇය නින්දට යාමට පෙර ඊට පසුදින ඉරිදා සභාවට යාම සඳහා අවශ්‍ය සපත්තු ඇතුලුව සියලුම ඇඳුම් පිළිවෙලකට සකස් කර තබන්නීය. ඇය සෑම විටම සහභාගී වූයේ උදෑසන පළමු දේව මෙහෙයටය. ඊළඟ දිනයේ කිසිදු ප්‍රමාදයකින් තොරව සූදානම් වීමට ඇයට අවශ්‍ය විය. එක් සෙනසුරාදා රාත්‍රියක ඇයව හදිස්සියේ රෝහල් ගත කෙරුණි. පසුව ජේසුස් වහන්සේ ඇයගේ නම කථා…